තම රටේ ගෑස් සහ තෙල් සැපයුම්වලට රූබල්වලින් ගෙවීම් සිදුකරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුරෝපයට අවසන් කාල විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එසේ නොවුනහොත් ගෑස් සැපයුම් නතර කරන බවට රුසියාව තර්ජනය කර ඇත.
යුරෝපයේ තෙල් සහ ගෑස් සැපයුමෙන් සියයට 40ක් පමණ ලැබෙන්නේ රුසියාවෙනි. රුසියාව මෙලෙස රූබල්වලින් ගෙවීම් සිදු කරන ලෙස ඉල්ලා ඇත්තේ බටහිර සම්බාධක හමුවේ රූබලය කැපී පෙනෙන ලෙස පහත වැටීම හේතුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...