මේ වසරේ මාර්තු මාසයේ මෙරට උද්ධමනය සියයට 18.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකයද 164.9 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් අනාවරණ වේ.
මාර්තු මාසයේ ආහාර ඛාන්ඩයේ උද්ධමනය පසුගිය වසරට සාපේක්ෂව සියයට තිහයි දශම එකකින් ඉහළ යාමද විශේෂත්වයකි.
එය, 2019 වසර හා සැසඳූ විට සියයට 42.2ක ඉහළ යෑමක් ලෙස සැළකිය හැකිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...