විදේශ පුවත්

කුවේට් රජය ඉල්ලා අස්වේ

April 5, 2022 4:59 pm | Lanka Lead News

කුවේට් අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වී ඇති අතර ඒ හේතුවෙන් එරට මේ වනවිට දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බැවින් විදෙස් මාධ්‍ය වර්තාකර ඇත්තේ අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල්-ඛාලිඩ් විසින් අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඔටුන්න හිමි ෂෙයික් මෙෂාල් අල්-සභා වෙත බාරදුන් බවය.

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම පාලක පක්ෂය දූෂණ වංචා සිදුකරන බව පවසමින් අගමැතිවරයාට දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා නොහැකි වාතාවරණයක් මතුව තිබු අතර අගමැතිවරයා එරට පාලනය කරනු ලබන අල්-සභා පවුලේ සාමාජිකයෙකි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ට අදාළ ජන්ද විමසීම හෙට පැවැත්වීමට නියමිතව තිබූ අතර වර්තමාන කුවේට් රජය 2021 දෙසැම්බර් මාසයේ පත්කළ එය 2021 වසර තුළ එරට පිහිටවූ තෙවැනි රජය වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More