දේශීය පුවත්

උතුරු නැගෙනහිරට ස්‌වයංපාලනය ලබාදීමට ක්‍රියාකරන ලෙස ඊළම් ඩයස්‌පෝරාව ඊයේ (19 දා) ජිනීවා මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා ඇත.

ප්‍රංශයේ පිහිටි ද්‍රවිඩයන් සඳහා වූ භාරතීය සංවිධානය මෙම ඉල්ලීම කර තිබේ.

ස්‌විස්‌ අධිකරණයද කොටි සංවිධානය අපරාධකාරි සංවිධානයක්‌ ලෙස පිළිගෙන නැති බවත් එම සංවිධානය සටන් කළේ ද්‍රවිඩ ජනතාවගේ අයිතිය උදෙසා බවත් මෙම ඊළාම් ඩයස්‌පෝරා සංවිධානය සඳහන් කර ඇත.

මේ ඊළාම් සංවිධානය මෙහෙයවන්නේ මරියදාස්‌ බොස්‌කෝ නමැත්තායි.

උතුරු පළාත් සභා ඇමතිනි ආනන්දි සසිතරන් ජිනීවා නුවරට ගෙන්වන්නේ මේ පුද්ගලයා විසින් බව හෙළිවී ඇත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More