දේශීය පුවත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ගොනු කළ පෙත්සමට අදාළ නීපතිපතිවරයාගේ මතය අද අධිකරණයට ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ,ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් යසස් ධර්මදාස, මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් ඇතුළු පාර්ශව හතරක් විසින් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, නීතිඥ කණිෂ්ක විතාරණ, නීතිඥ සංජීව ජයවර්ධන යන නීතිඥයින් ඉදිරිපත්ව සිටියහ.

පසුගිය පුවත්

තුන්වන රණවිරු දඩයම් පනතට එරෙහිව ගෝලීය ශි‍්‍ර ලාංකික සංසදය නඩු මගට

තුන්වන රණවිරු දඩයම් පනතට එරෙහිව පෙත්සම් 4ක් ශ්‍රේෂ්ඨාධිකරණයට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More