ආණ්ඩුවේ පාර්ශව පවසන ආකාරයට ඒකාබද්ධ විපක්ෂය බෙදීමක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ අද(20) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී හෙතෙම මෙම අදහස් පළ කළේය.
ඒකාබද්ධ විපක්ෂ නායකයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවකථාවක් දී ඕනෑම තැනකට එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 54 දෙනා ගෙන්වා ගැනීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ආණ්ඩුව ගෙදර යවන තුරු ඒකාබද්ධ විපක්ෂය කළ හැකි සෑම දෙයක්මම කරන බවත් හෙතෙම පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...