වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදිය යුතු බව ජාතික සංවාද, ප්රතිසන්ධාන හා රාජ්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ දැනට පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව විපක්ෂ නායක ධුරයේ සැබෑ හිමිකරුවන් විය යුත්තේ ඒකාබද්ධ විපක්ෂය බවයි.
ජාතික ව්‍යාපාරයේ මතය ගෙන යමින් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සැබෑ කාර්යභාරය ඒකාබද්ධ විපක්ෂය බවය.
විපක්සෂ නායක ම්බන්ධන් උතුරට සහ නැගෙනහිරට සීමා වන කටයුතු වලට පමණක් සහයෝගය දෙමින් සිටින බවටද මනෝ ගනේෂන් මහතා චෝදනා කර සිටියේය. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (20) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...