දේශීය පුවත්

ජනාධිපතිකමෙත් යම් වාසියක් ඇති බවත් තියෙනවා නමුත් ප්‍රාදේශීය සභා පලාත් සභා වැනි දේ නිසා රටෙහි ස්වෛරීභාවය බිද වැටී ඇති බවත් පැහැදිලි නායකත්වයක් නොමැතිවීම මත මේ වන විට රට ආරාජික වී ඇති බවත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියෝ කියති.

උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ රටකට පැහැදිලි නායක්තවයක් නොමැති විට රටක් අරාජික වන බවයි. ජනතාවට සිදුවන අසාධාරණය ගැන කී පසු ඊට විසදුම් ලබා දීමට හැකි රජයක් ජනප්‍රියත්වයට පත්වන බවත් වත්මන් රජයට හෝ ඉදිරියට එන රජයකට ජනප්‍රියවිය හැක්කේ එම ක්‍රමය අනුව බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More