එක තප්පරයක් හෝ පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එක මොහොතක් හෝ ජම්පරක් අන්දවා නොමැති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පවසයි.
ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණය 2019 අප්‍රේල් මස හෝ ඊට පෙර පැමිණෙන බවත් පොදු අපේක්ෂකයා පාටලී චම්පික රණවක මහතා බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම කැඩීම සඳහා මෙම නාට්‍ය රඟ දක්වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...