ජර්මානු ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් ට අනුව, නියඟය, කොවිඩ් වෛරස් වසංගතය සහ යුක්රේනයේ ගැටුම් හේතුවෙන් ලෝකය “දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම සාගතයට” මුහුණ දෙමින් සිටී.
අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් ට අනුව නියඟය, කොවිඩ් වයිරස් වසංගතය නිසා ඇති වූ අර්බුදය සහ යුක්රේනයේ සටන් ලොව පුරා සාගිනි තත්ත්වය තව තවත් උග්‍ර කරණු ලබයි. අමාත්‍ය ස්වෙන්ජා ෂූල්ස් විසින් “බිල්ඩ්” නම් විද්‍යුත් මාධ්‍යය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළාය. ඇය පවසන පරිදි ලොව පුරා ආහාර මිල තුනෙන් එකකින් ඉහළ ගොස් වාර්තාගත ඉහළ මට්ටමක පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...