දේශීය පුවත්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි විසඳුමක් කඩිනමින් ලබා දෙන ලෙස මහනායක හිමිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.මේ වනවිට වෛද්‍ය පීඨ පිඨාධිපතිවරු අටදෙනා විසින් යොමුකොට ඇති යෝජනා ද නම්‍යශීලිව සලකා බලා කාටත් එකඟවිය හැකි විසඳුමකට කඩිනමින් එළඹිය යුතු බව ද උන්වහන්සේලා එහි සඳහන් කොට තිබේ.

මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි මහනායක ස්වාමින්වහන්සේලා ඉදිරිපත්කළ ලිඛිත ඉල්ලීමෙහි මෙසේද සඳහන් වේ.

සයිටම් විද්‍යායතනය මුල්කරගනිමින් පන නැ‍ඟී ඇති අර්බුදය රටට හිතකර එකක් නොවන අතර එය, සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව, සාමාන්‍ය මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට ද බලවත් හානියක් ඇති කරමින් තිබේ. එබැවින් මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතුය.

ලිපිය පහතින් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More