අද (16) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙකු ඇප පිට මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා මීට සුළු වේලාවකට පෙර නියෝග කොට ඇත.
අදාළ නඩුව අද(16) කැඳවූ අවස්ථාවේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල හා ඩී.වී චානක මහතා ඇතුළු තවත් 5 දෙනෙකුට ද මෙලෙස ඇප ලබාදී ඇති බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...