දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පක්ෂය මල් වට්ටියකට දමා එක්සත් ජාතික පක්ෂයට පූජා කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට පූජා කිරීමට දරන උත්සාහය පරාජය කොට, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ඇතුළු කණ්ඩායම 16 දෙනා සමග එකතු විය යුතු බවද ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ 16 දෙනාගේ කණ්ඩායමේ සියලුම දෙනා නායකයන් වුවද, ජ්‍යෙෂ්ඨතමයන් ලෙස ජෝන් සෙනෙවිරත්න සහ එස්.බී.දිසානායක යන මහත්වරුන් සම නායකයන් ලෙස කටයුතු කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More