මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමට දැනුම් දී තිබේ.
එම කොමිසමේදී තමන් ගැන සඳහන් වූ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුව වික්‍රමසිංහ මහතා මෙම දැනුම් දීම කර ඇත.ඒ අනුව එහිදී සඳහන් වු කරුණු සම්බන්ධයෙන් ඕනෑම කරුණු දැක්වීමකට තමන් සූදානමින් සිටින බව අගමැතිවරයා එම කොමිසමට ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...