මාතර මුලටියන ප්‍රාෙද්ශීය සභාවේ ඊයේ පැවති සම්බන්ධකීකරණ රැස්වීමට සහභාගි අමාත්‍ය සාගල රත්නායකකට සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පලකළහ.
ඒ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී අජන්ත ගම්මැද්දේ යොමු කළ පැනයකට අමාත්‍ය සාගල රත්නායක පිළිතුරු දීමත් සමග මෙම උණුසුම් තත්වයක් ඇතිවූ අතර රැස්වීම අවසන් වීමෙන් පසු එම ස්ථානයෙන් පිටව යන තුරුත් ඔවුන් අමාත්‍ය සාගල රත්නායකක විරෝධය පළ කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...