අතුරුදන් වූවන්ගේ මවුවරුන් යෑයි හඳුන්වමින් ඊළාම් ඩයස් පෝරාව කාන්තාවන් හත් දෙනෙකු ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ගෙන ගොස් ඇත.
මෙම කාන්තාවන් ගෙන ගොස් ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මානව හිමිකම් සැසිවාරය හමුවේ සාවද්‍ය ප්‍රකාශ කිරීමට බව ආරංචි මාර්ග දක්වයි.
මෙම කාන්තාවන් සඳහා වියදම් දරා ඇත්තේ ප්‍රංශ ඊළාම් සංවිධානයක් බව හෙළි වී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...