මාතර ප්‍රදේශයේදී ස්වර්ණාභරණ අලෙවිසැලක් මංකොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23) උදැසන පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු එම අපරාධය කිරීමට පෙර සිය ඇදුම් බෑගය සඟවා තැබූ ස්ථානය පෙන්වීම සඳහා පොලිසිය සමග මාතර, කිරල කැලේ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු සිය බෑගයේ තිබු අත්බෝම්බයක් රැගෙන පොලිසිය වෙතට එල්ල කිරීමට උත්සහා කර තිබේ. එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියෙක් සැකකරුට වෙඩි තබා ඇති අතර ඔහු මාතර රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...