දේශීය පුවත්

ජාතික රූපවාහිනී සංස්ථාව හා ගුවන් විදුලි සංස්ථාව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බවට දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මීට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ, එම ආයතන දෙක හරහා දැඩි ලෙස බෞද්ධ විරෝධී මතවාදයක් සමාජගත කරමින් සිටින බවට භික්ෂූන් වහන්සේලාගෙන් හා විවිධ පාර්ශවවලින් ජනාධිපතිවරයා වෙත පැමිණිලි රාශියක් ලැබී තිබීමයි.

අන්තවාදයට විරුද්ධ විය යුතු බවත්, එහෙත් බෞද්ධ විරෝධී සහ භික්ෂූන් වහන්සේලා දැඩි ලෙස විවේචනය නොකළ යුතුය යන්න ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

මංගල සමරවීර ඇමතිවරයා විසින් පත්කල එහි පාලනාධිකාරියේ ඉහළ නිලධාරීන් බොහොමයක් බෞද්ධ විරෝධී සහ නිරාගමික මතවාද දරන්නන් වන බවද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More