දේශපාලඥයින්ට රට විනාශ කිරීමේ හැකියාව ලැබී ඇත්තේ භික්ෂූන් වහන්සේලා භේද වීම නිසා බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක කිරම විමලජෝති හිමියෝ පවසති.
ඊයේ (23) පැවති උත්සවයකට ඒක් වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.
උත්තරීතර මණ්ඩලයක් සෑදීම සඳහා තමන්වහන්සේ නිරන්තරයෙන් උත්සහ කළ බවත් ඒ සඳහා මල්වතු පාර්ශවයේ සමහර චීවරධාරීන් අකමැති බවද කිරම විමලජෝති හිමියන් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...