හිටපු ආරක්ෂක අමාත්‍ය ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 69 වන උපන්දිනය නිමිත්තෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදෙමින් තමන් වහන්සේ සිදුකළ ප්‍රකාශය තුළින් අදහස් කළේ රටක් පාලනයේදී සෘජු ප්‍රතිපත්ති තිබිය යුතු බව යැයි නිවේදනයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ පවසයි.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ රටක් පාලනයේදී සෘජු ප්‍රතිපත්ති තිබිය යුතු බවත් හිට්ලර් සේ මිනිසුන් මරමින් ම්ලේච්ඡ පාලනයක් කළ යුතු බව අදහස් නොකළ බවයි.
අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි ස්වාමින් වහන්සේ විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...