පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති දානමය පංකමේදී අස්ගිරි අනුනාහිමියන් කළ අනුශාසනාවේදී කියා සිටියේ ඒකාධිපතියෙක් වී හෝ රට බේරා ගත යුතු බව යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
‘ගෝටාභය මහත්තය ඒකාධිපතියෙක් කියල මිනිස්සු කියනව. ඒකාධිපතියෙක් වෙලා හරි මේ රට බේරගන්න කියල උන්වහන්සෙ කියන්නෙ. හාමුදුරුවො ඒකෙන් කිවුවෙ ඒ තරමටම මේ ආණ්ඩුව එපා වෙලා කියල. ගෝඨාභය මහත්තය ඒකාධිපතියෙක් නොවෙයි. මේක රිදිච්ච අයට රිදුන. ඒකනේ මේ හැමෝම ඒකට කෑගහන්නෙ’
https://www.facebook.com/sampath.manage.311/videos/426316134509821/?t=27
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...