මේ වන විට බ්‍රිතාන්‍යය තුල දැවැන්ත ආහාර මිල උද්ධමනයක් ඇතිවී තිබෙන අතර දරිද්‍රතාවයෙන් පෙලෙන බ්‍රිතාන්‍යය කුටුම්භ වලට දැඩි ආර්ථික අපහසුතා ඇතිවී තිබෙන බව එරටින් ලැබෙන පුවත් වාර්තා පවසයි. එලෙසම බ්‍රිතාන්‍යය මුහුණ දෙමින් සිටින ආර්ථික අවපාතය හේතුවෙන් පීඩනයට ලක් වී සිටින බ්‍රිතාන්‍යය කම්කරුවන් දැඩි නොසන්සුන්කාරී තත්වයකට පත්ව තිබේ. වර්දනය වන තත්වයන් හමුවේ බ්‍රිතාන්‍යයේ පසුගිය 30 වසරක ඉතිහාසය තුළ ඇති වූ දැවැන්තම දුම්රිය වැඩවර්ජනය ඊයේ සිදුවූ බව එරටින් ලැබෙන වාර්තා වලින් පැවසේ. වැඩවර්ජනය හේතුවෙන් සමස්ත බ්‍රිතාන්‍යයේම සියලු කටයුතු අඩපන වූ බවද පැවසේ.
සම්පූර්ණ වාර්තාව පුරවැසි කොළමේ…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...