මහ බැංකු බැදුම්කර වංචාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදලින් රුපියල් මිලියන 1000ක මුදලක් යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සිවිල් සංවිධානයක් ඊයේ(23) මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළේ ය.
මහ බැංකු බැදුම්කර වංචාව සිදුවන අවස්ථාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් මහතා එම වංචාව සිදුකරන ලද දිනට පෙර දින උදෑසන අර්ජුන් මහේන්ද්‍රන් හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම සංවිධානය වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...