ජර්මනියේදි පැවැත්වෙන G7 සමුළුවේදී අමෙරිකාව, එක්සත් රාජධානිය සහ ජපානය ප්‍රකාශ කරනු ලැබුවේ රුසියාවට එරෙහිව රත්‍රං අපනයන සම්බාධක පැනවීමට කටයුතු කරන බවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊයේ(26) සීඑන්එන් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, රුසියානු රත්‍රං අපනයන තහනම මගින් රුසියානු ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 19 ක් පමණ වන ආදායමක් අහිමි වනු ඇති බවයි. ඔහුට අනුව රුසියාවේ දෙවන විශාලතම අපනයන ආදායම ලැබෙන්නේ රත්‍රං අපනයනයෙනි.
ඝ්7 සමුළුවේ රුසියානු රත්‍රං තහනම පිලිබඳව පලවන වාර්තාව පුරවැසි කොළමේ පලවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...