දේශීය පුවත්

යුක්රේනය පූර්ණ වසහ්යෙන් නේටෝ සාමාජිකයෙකු වී ක්‍රිමියාවට ප්‍රහාර එල්ල කළහොත් ලෝක යුද්ධයක් ඇති විය හැකි බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වදෙව් අනතුරු අඟවා ඇති බව වාර්තාවේ.

“අපට, ක්‍රිමියාව යනු රුසියාවේම කොටසකි. එය සදහටම එසේ වනු ඇත. ක්‍රිමියාව ආක්‍රමණය කිරීමට දරන ඕනෑම උත්සාහයක් අපේ ජාතියට එරෙහි යුද්ධය ප්‍රකාශ කිරීමක් ලෙස අප සලකන්නෙමු. යම් අයුරකින් නේටෝ සාමාජිකයෙකු එසේ කරන්නේ නම්, එය සමස්ත උතුරු අත්ලාන්තික් සන්ධානය අප සමඟ ඇතිකරගත් ගැටුමක් ලෙස අප අදහස් කරන්නෙමු. එය තුන්වන ලෝක යුද්ධය බවට පත්වී සම්පූර්ණ ව්‍යසනයක් සිදුවනු ඇති.” ඔහු අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද Argumenty i Fakty පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More