වසර 2017 දෙසැම්බර් වන විට මෙරට පැවැති විදේශ ආයෝජන අරමුදලින් රුපියල් කෝටි 2100ක මුදලක් ගත වූ මාස හය තුළ විදේශ ආයෝජකයන් විසින් ඉවත්කර ගෙන ඇත.
මහ බැංකු වාර්තා අනුව 2017.12.31 දින වන විට මෙරට මූල්‍ය වළද පොළේ එක්රැස්ව තිබූ සමස්ථ විදේශ ආයෝජන රුපියල් කෝටි 32.200කි. එම ආයෝජන ප්‍රමාණය මෙම ජුනි මස 14 වැනිදා වන විට රුපියල් කෝටි 21්,000කින් අඩු වී සමස්ථ ආයෝජන රුපියල් කෝටි 30,100 දක්වා පහත වැටී ඇත.
ඊට හේතුව මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මෙරට ආයෝජන සිදුකළ ප්‍රධාන පෙලේ සමාගම් තමන්ගේ ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...