බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන ITV නාලිකාව අද වාර්තා කර සිටියේ බිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
මෙම ප්‍රවෘත්තිය tga sun , bbc ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍ය කිහිපයක් ද වාර්තා කර තිබීම විශේෂත්වයකි. එම මාධ්‍ය වාර්තා වලට අනුව අධ්‍යයනය ඇතුළත මෙතැන අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට නියමිතය.
එලෙස අද දෙන දෙන එය ඇතුළත බ්‍රිතාන්‍ය අගමැතිවරයා බිතාන්‍ය ජාතිය ඇමතීමට නියමිත බව අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග වලින් වූ බවද මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...