දේශීය පුවත්

ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා බටහිර ජපානයේ නාරා නගරයේදී දේශනයක් පවත්වමින් සිටියදී වෙඩික්කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත. ජපාන එන් එච් කේ රූපවාහිනී සේවය පවසන්නේ ඒ මහතාගේ පපු ප්‍රදේශය්ට වෙඩි පහර එල්ල වී ඇති බවයි.
හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඇදවැටීමෙන් ලේ ගලමින් සිටියදී රෝහලකට රැගෙන ගෙන ගොස් ඇති බවද එන් එච් කේ රූපවාහිනී සේවය වාර්තා කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More