තම ගැටළු සඳහා අවසන් විසඳුමක් ලබාදෙන තෙක් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව තැපැල් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.
අද (24) මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් හමුවීමෙන් අනතුරුව මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.
තම ගැටළු විසඳන බවට අමාත්‍යවරයා විසින් ලිඛිතව පොරොන්දු හතරක් ලබාදී ඇති බවත් එම පොරොන්දු හතරම මේ වන විට කඩකර ඇති බවද ඒ මහතා පැවසීය.
ගැටළු සඳහා සුදුසු ස්ථානයකදී විසඳුම් ලබාදෙන තෙක් සේවය සඳහා වාර්තා නොකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...