රිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් ඉහළ යනු ඇති බව ය.
ඒ අනුව, පාන් රාත්තලක මිල රුපියල් 190ක් දක්වා ඉහළ යනු ඇත.
අදාළ මිල ගණන් අද (ජූලි 12) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරට ත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...