දේශීය පුවත්

යුක්රේනයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සර්බියාවේ නිෂ්පාදිත ටොන් 11.5ක් පමණ බර යුද අවි පටවාගෙන බංග්ලාදේශය බලා පියාසර කරමින් තිබිඅය්දී ඊයේ(17) උතුරු ග්‍රීසියේ කවාලා ප්‍රදේශයේදී කඩා වැටී ඇති බව සර්බියානු බලධාරීන් මේ වන විට තහවුරු කර තිබේ.

මෙරිඩියන් සමාගම විසින් මෙහෙයවනු ලබන ඇන්ටොනොව් ඇන්-12 ගුවන් යානය සර්බියාවේ නිස් ගුවන් තොටුපළෙන් දේශීය වේලාවෙන් රාත්‍රී 8:40 ට පමණ ගුවන් ගත විය. එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමක් කවාලා ගුවන් තොටුපළට ගොඩබෑම සඳහා නියමුවා ඉල්ලීමක් කිරීමෙන් ටික වේලාවකට පසු ගුවන් යානය රේඩාර් තිරයෙන් අතෘදන් වූ බව ග්‍රීක මාධ්‍ය තහවුරු කළේය. ඒ අනුව දේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියීදී නගරයෙන් පිටත බඩ ඉරිඟු පිට්ටනියකදී යාන්ය පුපුරා ගිය බව සාක්ෂිකරුවන් පවසන්නට මත්තෙන්, එන්ජිමේ දෝෂයක් වාර්තා කර හදිසි ගොඩබෑමක් ගුවන් ගමන් පාලකවරුන්ගෙන් ඉල්ලා ඇත.

මෙරිඩියන් සමාගමේ ජනරාල් අධ්‍යක්ෂ ඩෙනිස් බොග්ඩානොව්ය්ච් රොයිටර් පුවත් සේවයට පැවසුවේ “මෙම ආයුධ යුක්‍රේනයට හෝ රුසියාවට සම්බන්ධ නැත” යනුවෙනි. ආරක්ෂක අමාත්‍ය නෙබොජ්සා ස්ටෙෆනොවික් පවසන පරිදි මෙම භාණ්ඩ තොගය සර්බියානු ආයුධ වෙළෙන්දෙකු වන වලිර් සතු විය. මෙම අනතුරින් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අට දෙනාම මිය ගිය බව ගුවන් සමාගම සහ සර්බියානු නිලධාරීන් තහවුරු කළහ.

https://youtu.be/EphBVDxFSmQ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More