එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමාට තවමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දීමක් සිදු කර නොමැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද(25) උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි එහි ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පිටව යන මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.
තමාට එවැනි අවස්ථාවක් උදාවන්නේ නම් ඇමෙරිකාවේ ඇති පුරවැසිභාවය ඉවත් කර ගන්නා බවත් එයට ගත වන්නේ මාස 2 ක වැනි ඉතා සුළු කාලයක් බවත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...