විදේශ පුවත්

ජනාධිපතිවරණයේ පළමු වටයේ පූර්ණ ජයග්‍රහණයක් තහවුරු කර ගැනීමත් සමග තුර්කියේ දීර්ඝ කාලයක්තිස්සේ නායකත්වය දරන රිචෙප් තයියීප් එර්දොවාන් විසින් තවත් වසර පහක් සඳහා බලය තහවුරු කර ගනු ලැබ ඇත.

මැතිවරණ ප්‍රධානී සාදි ගුවෙන් කියා සිටියේ “වලංගු ඡන්දවලින් පූර්ණ බහුතරයක්” ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවය.

ගණන් කරන ලද ඡන්ද 99% කින් 53% ක් එර්දොවාන් වෙත ලැබී ඇතැයි රජයේ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔහු ළඟට සිටින ප්‍රතිවාදී මුහරම් ඉන්ස් ඡන්දවලින් 31% ලබා ගෙන ඇති බව ඉහත කී වාර්තාවල වැඩිදුරටත් දැක්වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More