අයිමාන් අලි සවාහිරි හෙවත් අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා අනාවරණය කළේය.
ඊයේ ධවල මන්දිරයේ දී මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේබව සදහන් කළේය.අයිමාන් අලි සවාහිරි සිය පවුලේ සාමාජිකයින් සමග ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය වෙත ජූලි 30 වනදා පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ඔසාමා බින් ලාඩින් මීට වසට 11 කට පෙර ඝාතනයට ලක්වීමෙන් පසු මාධ්‍යය ඉදිරියේ පෙනී සිටි එකම අල් ක්යිඩා නායකයා මොහු බව ජාත්‍යන්තර මාධ්‍යය පවසයි.ඝාතනයට ලක්වන විට අයිමාන් අලි සවාහිරි 71වැනි වියේ පසු වූ බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...