දේශීය පුවත්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පිහිටි ආගමික පාසලක දී ෂෙයික් රහිමුල්ලා හඛ්ඛානි නම් පූජකවරයාව ඝාතනය කර තිබේ.

එසේ ඝාතනය කර තිබෙන්නේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය දීමට පක්ෂව මෙම පූජකයා කටයුතු කල අයෙකු නිසා බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා ප්‍රකාශ කරයි.

එරට මාධ්‍ය පැවසුවේ තලිබාන් සංවිධානයට ද සහාය දැක් වූ එම පූජකයාව මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු විසින් ඝාතනය කර ඇති බවය.

කෘතීම පාදයක සවිකර තිබූ බෝම්බයක් පුපුරුවාහැර එම ඝාතනය සිදුකර ඇති අතර ඊට අයි එස් කණ්ඩායමක් වගකීම බාරගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More