ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අද (27) මොස්කව් නුවර දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මුණ ගැසෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සංවිධාන කිරීම ද ඔවුන් අතර සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇත.
ඇමරිකානු පාර්ශවයෙන් අනුමැතියක් ලැබෙන්නේ නම්, ජනපති ට්‍රම්ප් මුණ ගැසීමට සූදානම් බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දා ප්‍රකාශ කළ අතර එම හමුව සඳහා ඔහු යෝජනා කළේ වියෙනා නුවරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...