විදෙස් රටවල් සහ ආයතන මෙරටට ණය ලබා දීමේදී මෙරට සංස්කෘතියට හානිවන ආකාරයේ යෝජනා ඉදිරිපත් කරන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
මෙය කිසිසේත්ම මෙරට අතීත උරුමයට සුදුසු ක්‍රියාවක් නොවන බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඊයේ(26) පස්වරුවේ කාදිනල් හිමිපාණන් මුණ ගැසී සාකච්ඡා කළේය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...