පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරු 10.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයෙ.
පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.
අදාළ සීමා නිර්ණය සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව මෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින බාධා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙණු ඇත.
මෙම සාකච්ඡාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයින් කැඳවා ඇති බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.
ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියොජිතයින් ද මෙම සාක්ඡාව සඳහා සහභාගී වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...