දේශීය පුවත්

පසුගියදා ඔඩ්ඩුසුඩාන් වල දී හමු වූ එල්ටීටීඊ සංවිධානයට අයත් භාණ්ඩ සහ පුද්ගලයන් පිළිබඳ සැබෑ තොරතුරු රටට හෙළිකරන ලෙස වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

කොළඹදී අද (28) ජාතික රණවිරු එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුණරත්න මහතා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් කමල් ගුණරත්න මහතා පවසා සිටියේ මෙවැනි ආයුධ තොගයක් ප්‍රවාහනය කළේ උත්සව අවස්ථාවකට හෝ ප්‍රදර්ශනයකට නොව ඔවුන්ගේ රමුණ රටේ ප්‍රධානියකු, දේශපාලන නායකයකු හෝ සිවිල් වැසියන් ඝාතනය කිරීමේ අරමුණෙන් විය හැකි බවට සැක පළ කරන බවත් මෙම සිදුවීමේ බැරෑරුම් කම සියලුම වගකිව යුතු නිලධාරීන් වටහා ගත යුතු බවත් අවධාරණය කර සිටියේය.

කමල් ගුණරත්න මහතා කළ සම්පූර්ණ හෙළිදරව්ව පහතින්,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More