ආණ්ඩුව විසින් ගෙනයන ආර්ථිකය වැඩපිළිවෙළට එරෙහිව පාරට බැස පොදුජන අරගලයක් හරහා ආණ්ඩුව දනගැස්විය යතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
සුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පවසා සිටියේ බදු බර සහ බඩු බර අඩු නොකරනවානම් ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවය.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් විජිත හේරත් මන්ත්‍රීවරයා පවසා සිටියේ යහපාලන ඊනියා ආණ්ඩුවේ වසර දෙකහමාර තුළ බඩු මල්ලක වටිනාකම රුපියල් 4108.80 කින් ඉහළ ගොස් ඇති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...