උතුරෙන් අවි ආයුධ හමුවීම සම්බන්ධයෙන් වැරදි අර්ථකතන ලබානොදිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ බව සඳහන් කළේය.
අවි ආයුධ හමුවීම දකුණේ සිටින අපට අමුතු දෙයක් වුවත් උතුරේ අයට එය අමුතු දෙයක් නොවන බව ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.
මේ අතර රට තුළ යම් යම් ගැටලු ඇති විය හැකි වුවත් අප විසින් කළ යුත්තේ දකුණේ සුවඳ උතුරට ගෙන යාම බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...