දේශීය පුවත්

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගමන් කළ ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වා තිබේ.

මහජන රැළියකට සහභාගී වීම සඳහා ගුජ්රන්වාලා වෙත යාම සඳහා ඉම්රාන් ඛාන් ගමන් කරමින් සිටි ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසියේ ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් ඉම්රාන් ඛාන් ගමන් ගත් යානය ඉස්ලාමාබාද් වෙත ගොඩබස්වා තිබේ.

කෙසේවෙතත් කාර්මික දෝෂයක් හේතුවෙන් එම යානය ගොඩබස්වා ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර තිබුණ ද අදාළ වාර්තා ප්‍රතික්ෂේප කරන බව එරට බලධාරීන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More