ඊශ්‍රායලයද ජිනීවා මානව හිමිකම් සමුළුව වර්ජනය කර ඇත.
මේ නිසා මානව හිමිකම් සමුළුව බරපතළ අර්බුදයකට මුහුණපා ඇත. තම රටට එරෙහිව යෝජනාවක් ලබන සඳුදා මානව හිමිකම් සමුළුවේදී විභාගයට ගන්නා නිසා ඊශ්‍රායලය මෙලෙස මානව හිමිකම් සමුළුව වර්ජනය කර තිබේ.
කීර්ති වර්ණකුලසූරිය – ජිනීවා නුවර සිට
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...