චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානයේ (CENC) වාර්තාවකට අනුව ඊයේ(18) පස්වරුවේ නැගෙනහිර තායිවානයේ හුවලෙන් ප්‍රාන්තයේ රික්ටර් පරිමාණයේ 6.9 ක භූමිකම්පාවක් හට ගෙන ඇත.
එම භූමි කම්පනය එහිතුවෙන් දුම්රිය මැදිරි පීලි පැනීම් සහ දේපල හානි බොහොමයක් සිදුවී ඇත. මේ අතර ස්වය්\ම්ක්රියා සුනාමි අනතුරු ඇඟවීම් පවා සිදුවී ඇතැයි පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...