තාහිලන්තයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක අද සිදුවූ විවෘත වෙඩි තැබීමකින් ළමුන් 24ක් ඇතුළු 36කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම සාහසික ක්‍රියාව සිදුකර ඇත්තේ තායිලන්ත පොලිසියේ හිටපු පොලිස් නිලධාරියෙක් බව වාර්තාවී තිබේ.
අතේ ගිණි අවියක් සහ පිහියක් සහිතව පැමිණ ඇති මොහු ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළු වී වෙඩි තබා පලා ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...