දේශීය පුවත්

තලෙයිබාන් සංවිධානය සහ අමෙරිකානු ඉහළ පෙළේ නිලධාරීන් අතර හමුවක් සිදුව තිබේ.

අමෙරිකානු සී. අයි. ඒ. නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ඉහළම නිලධාරියා ඇතුළු පිරිසක් ඒ සඳහා සහභාගී වී ඇති අතර තලෙයිබාන් බුද්ධි අංශ ප්‍රධානී අබ්දුල් හක් වසීක් එරට නියෝජිත පිරිසට ඇතුළත්ව සිටි බව වාර්තා වේ.

කටාර්හිදී පැවති එම හමුවේ දී මීට පෙර දෙරට අතර ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අල්කයිඩා නායක අයිමාන් අල්සවාහිරී පසුගිය ජූලි මාසයේ දී ඝාතනය කිරීමෙන් පසු මෙම හමුව සිදුවී තිබීම ද සුවිශේෂී කරුණකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More