යුක්රේනය විසින් ක්රිමියාවට ඇතුළු වන ක්‍රිමියා පාලමට ඉකුත් දා ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී සිදුවූ පිපිරීමෙන් තිදෙනෙකුට දිවි අහිමි විය.
රුසියාව මෙම ප්‍රහාරය අර්ථදක්වන්නේ එය යුක්රේනය විසින් කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙසයි.
රුසියාවේ යටිතල ව්‍යුහයේ තීරණාත්මක හා වැදගත් කොටස් විනාශ කිරීම යුක්රේනයේ බුද්ධි අංශවල අරමුණ වී ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ රුසියාවේ විමර්ශන කමිටු ප්‍රධානී ඇලෙක්සැන්දර් බැස්ට්‍රිකින් හමු වූ අවස්ථාවේ දීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...