යුක්‍රේනයේ කීව් අගනුවරට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, ස්ථාන කීපයක දැවැන්ත පිපිරීම් සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය පෙබරවාරි 24 වැනිදා රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ හටගත් රුසියන් යුක්රේන යුද්ධයෙන් පසු, කීව් අගනුවර මෙතරම් දරුණු පිපිරීම් වාර්තා වුණු පළමු අවස්ථාව මෙය යැයි ද වාර්තා වේ.
(බීබීසී)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...