යුක්රේන – රුසියානු දේශ සීමාවේ නිරිත දිග බෙල්ගොරොඩ් ප්‍රදේශයේ පුහුණු කඳවුරක දී හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකදී යුද පුහුණුව ලබමින් සිටි 11 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම පිරිස යුක්රේනයේ සිටින රුසියානු හමුදාවන්ට එකතු වීම සඳහා ස්වේච්ඡාවෙන් හමුදාවට එක් වී යුද පුහුණුව ලබමින් සිටි පිරිසක් බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා හමුදාව පෙරළා සිදුකළ වෙඩි තැබීමේ දී මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...