මේ වසරේ (2018) මුල සිට පසුගිය ජුනි 28 දින දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.7 කින් පිරිහීමට ලක්ව තිබේ.
ගිය වසරේ (2017) දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට දෙකකින් පිරිහීමට ලක්විය.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් සැලකීමේ දී ශ්‍රී ලංකා රුපියල කැනේඩියානු ඩොලරය, ඔස්ටේ්රලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියල හැර අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව පිරිහීමට ලක්ව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...